මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3342 විදර්ශනා උපක්ලේශ මගහැර නැවත භාවනාවට අනුගතවූ මෙහෙණීන් වහන්සේ (BAK576)

ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට

MDM3341 පාඩම් – දැනගැනීම් සති සම්පජන්‍යයට හසුවුනිනම්,කාමාවචරයෙන් නිදහස් ක. අත්දැකීම් (BAK575)

ප්‍රකටවුනාවූ වචනය නාම-රූපයයි. වචනයේ නිරෝධය නාම-රූප නිරෝධයයි

MDM3340 නිවන පසෙකලා, ආර්‍ය මාර්ගයෙන් බැහැරවී, සිව්පසය ණයට පරිභෝග කරන සිල් මෑණියෝ (BAK572)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය

MDM3339 (ජේෂ්ඨ) අයෝනිසෝමනසිකාරයෙන් බැහැරකල සති සම්පජන්‍යය අවබෝධ කරගැනීමට උපදෙස් (BAK574)

මේ මොහොත සම්මස්සණය කිරීමෙන් සංඥාව, නාම-රූප නැමැති මලගිය අතීතය අතහැරේ

MDM3338 නාඹර වයසේ, කාර්‍යබහුල චර්‍යාව තුල සතිමත්වීමෙන්, සෝවාන් මගට පිවිසි අත්දැකීම් (BAK573)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ