මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3348 අනිත්‍ය අත්දුටු මොහොතේ කටහඬ – කමටහන් සාකච්චාවෙන් පාඩම් (BAK579)

ධ්‍යාන සුඛ නම්වූ අදුක්ඛමසුඛයෙන් මිදී ආනෙඤ්ඤ සමාධිය හරහා විදර්ශනා උපේක්ෂාවෙන් නිවනට

MDM3347 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – විදර්ශනාව (SPD12)

මම දැන් මෙතන චිත්තස්තනයට අනුගතවීමට

MDM3346 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – සෝවාන් මාර්ගය තුල ධර්ම සුවයෙන් කල්ගත කරනා යෝගීන් (SPK12)

මරණ මංචකය පිලිබදව අත්දැකීමට

MDM3345 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – විතක්ක විචාර අවබෝධයෙන් සෝවාන් ඵලයට (SPA12)

සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම

MDM3343 මරණ මොහොතේදී, සිත පරීක්ෂා කර අත්හැරීමට, කාලයක් ඉල්ලා මාරයාට යාඥා කරන සිල් මෑණියෝ (BAK577)

මේ මොහොත යනු ප්‍රකට වූ මනසිකාරයක් නොවන්නේද?