මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3365 ශූෂ්ක විදර්ශනා අත්දැකීම් හරහා ධර්මාවබෝධයට ලඟා වෙමින් සිටිනා යෝගීන් (BAK596)

භාවනාවේදී ශීලය ආරක්ෂා වෙන බව දැනගැනීම

MDM3364 විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK595)

සතුන් මැරීමට වදක චේතනාව නැතිමුත් සම්‍යක් ප්‍රයෝග යෙදීම අකුසලයක්ද

MDM3363 ‘ ම් ‘ ‘අ’ හරහා ගෝර කතරේ නිමාව පෙන්වූ මුත් රූපයට ගැටගැසුනු මොහොත (BAK594)

නිරයෙන් බේරීමට දිව්‍ය ලෝකය පතන මමයාගේ භාවය සකස්වෙන ආකාරය

MDM3362 කම.සාක.පාඩම්-භාවනා අත්දැකීමේදී ධ්‍යාන පිලිබඳ අනවබෝධයෙන් මිදී ධර්මාවබෝදයට (BAK593)

නිවන ප්‍රත්‍යක්ෂවී චතුර්යාය සත්‍යය අවබෝධ කරවන සතරසතිපට්ටානයේ වේදනානුපස්සනාව

MDM3361 Skype – නාම-රූප මේ මොහොතේම හටගෙන නිරෝධවීම යථා භූත ඤාණයෙන් අත්දුටිමි (BAK592)

සතිමත් බව අහිමිකළ ප්‍රකටවූ අරමුණ සතියට ඉඩදී නිරෝධ විය