මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3360 සමථය තුල හිරවූ, භික්ෂුව විදර්ශනාවට යොමුකල උපදෙස්, අනෙකුත් පිංවතුන්ටත් (BAK591)

ධම්මානුපස්සනාවෙන් සේක ප්‍රඥාව තුලින් අවබෝධ කරගත යුතු පංච උපාදානස්කන්ධය

MDM3359 විචිකිච්චාවෙන් තොරවම තෙරුවණ් සහ ආර්‍යකාන්ත ශීලය අත්දුටුවෙමි බුදු පියාණෙනි. (BAK584)

නිවන ප්‍රත්‍යක්ෂවීම ප්‍රමාදවූයේ අත්‍යන්ත ලක්ෂණය ගිලිහීම තුල නොවේද

MDM3358 අධිමානයෙන්, තමාව රවටා, සෝවාන් වූ බව කියාගන්නා යෝගීන්ට, පණිවුඩයක් (BAK590)

අධිවචන සම්පස්සය හෙවත් ඇතුලත කතාව හෙවත් නීවරණ අවබෝධ කරගැනීමට කායානුපස්සනාව

MDM3356 සතර අපායෙන් නිදහස්වූ, මේ මගේ අවසාන සම්බුද්ධ ශාසනය බව අවබෝධවූ මොහොත (BAK588)

මුච්චිත කම්මතා ඥානය පහළ විය බුදුපියාණෙනි

MDM3355 ක.සාක.පාඩම් – අවුරුදු තුනක් කියවුනාවූ බණේ සත්‍යවූ මොහොත (ආනෙඤ්ජසප්පාය සූත්‍රය) (BAK587)

ධාතු මනසිකාරය තුල අත්විදි වේදනාව දුකක් බව අවබෝධ විය