මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3371 අපායෙන් නිදහස් වීමට ‘ මගේ අතින් සතෙක් මැරුණද ” පරීක්ෂා කිරීමට විනාඩියක් (BAK602)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM3370 මගේ ශීලය පරීක්ෂා කිරීමේ ශූෂ්ක විදර්ශනාවෙන්, සසරින් එතෙරවූ තවත් යෝගියෙක් (BAK601)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM3369 දුක්ඛ සමුදය සත්‍යය තමා කරා පැමිණි මොහොත අවබෝධ කර නොගත් අකුසලය (BAK600)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM3368 සකෘදාගාමී ඵළය ප්‍රත්‍යවේක්ෂාවූ මොහොත (BAK599)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM3366 විරල අත්දැකීමක් – මමත් භාවනා කරනවා, තවත් කෙනෙක් මා වෙනුවෙන් භාවනා කරනවා (BAK597)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට