මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3376 සෝවාන් මගට – අනිත්‍යය අත්දැකීම තුල, දුක පිරිසිඳ දැකීමෙන්, දුක්ඛ සත්‍යය අවබෝධයට (SPD13)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM3375 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – භාවනා අත්දැකීම් සාකච්ඡාව (SPK13)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM3374 සෝ. ම. ප්‍රවිෂ්ටවිමට -සෝවාන් මාර්ගය තුල සතර ඉර්ධිපාද වැඩෙන ආකාරය අත්දැකීමට (SPA13)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM3373 කමටහන් සාකච්චාවෙන් පාඩම් – සති සම්පජන්‍යෙන් සිටි මොහොත හඳුනා ගන්නේ කෙසේද (BAK604)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM3372 බලව විදර්ශනාව තුල සති සම්පජන්‍යෙන් තමා දෙස බලාසිටි මෑණියන් වහන්සේ (BAK603)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය