MDM3516 සකෘදාගාමි මාර්ගයේ අලුත්ම විදර්ශනා අත්දැකීම් – ඇස් පියා ගත්තා, ඇස් ඇරුනා (BAK677)
ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට
අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට
මේ මොහොතේදීම නිවන අත්දැකීමට වෙර දරණ පින්වතුන්ගේ ධර්ම පිපාසාව වෙනුවෙන්
මේ මොහොත සම්මස්සණය කිරීමෙන් සංඥාව, නාම-රූප නැමැති මලගිය අතීතය අතහැරේ
විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට