මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3520 ශිල – විදර්ශනාවෙන් ධ්‍යාන අංග වැඩීම තුලින්, පංච නීවරන සංසිඳීම (SHD56)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM3517 ශීල – වේදනානුපස්සනාවට අනුගතවීමට වෙර දැරීම සඳහා උපදෙස් (SHA67)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM3516 ශීල – ශීල පෙරහුරු සාකච්චාව (SHP20)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM3515 Skype – නිවන අපේක්ෂිත සියලු පිංවතුන්ට මෙම යෝගියාගෙන් පාඩමක් (BAK676)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM3514 කමටහන් සාකච්චාවෙන් පාඩම් (BAK675)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට