මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3513 කම. සාක. පාඩම් – අත්දැකීම අවබෝධයක් බවට පත්කර ගැනීමට (BAK674)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM3512 Skype – සකෘදාගාමි මාර්ගයට ප්‍රවිෂ්ඨවු මොහොත සනාථකල ‘ධර්මශ්‍රවණය’ (BAK673)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM3511 Skype – අනාගාමි මාර්ගයට ප්‍රවිෂ්ඨවූ, මොහොත තහවුරු කල ‘සතියෙන් සමාධියට සමවැදීම’ (BAK672)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM3510 කම. සාක. පාඩම් – අනු අරමුණු වලින් මිදී භාවනාවේ මූලික අරමුණ වන ‘නිවන’ ට ඒකාග්‍ර වීමට (BAK671)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM3509 නිරන්තර සාකච්චාවක් සිදු නොවීමෙන් විදර්ශනාව මගහැරී සමතයට (BAK670)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා