මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3535 Skype – අනාගාමි ඵළය එක් වරක් ප්‍රත්‍යවේක්ෂා වූ මුත්, තහවුරු නොවූ අත්දැකීම් (BAK685)

කායානුපස්සනාව හරහා අමූලිකා ශ්‍රද්ධාවෙන් ඕකප්පන ශ්‍රද්ධාවට

MDM3532 Skype – ‘ සතිය තුල සතිය ‘ සකෘදාගාමි මාර්ගය වඩාත් තහවුරුවූ ලෝකෝත්තර අත්දැකීම් (BAK682)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM3530 ධර්මශ්‍රවනයෙන් පමනක් නිවන සොයනා සියලු පිංවතුන්ට උපදෙස් (SUA626)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM3529 Skype – නිවන අපේක්ෂිත පිංවතුංට ඓතිහාසික මොහොතක් (BAK679)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM3528 ශිල – කායානුපස්සනාව හරහා අමූලිකා ශ්‍රද්ධාවෙන් ඕකප්පන ශ්‍රද්ධාවට (SHD58)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය