මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3551 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – මේ මොහොතේ කයෙහි කයක් අත්දැකිමට (NMA12)

යෝනිසෝමනසිකාරයෙන් තමා තුලින් ධර්මය මතුකරගෙන කෙලෙස් සංසිඳුවා නිවනට

MDM3550 අනාගාමී මාර්ගය තුල, ආනෙඤ්ඤ සමාධියෙන් විදර්ශනා උපේක්ෂාව හරහා නිවනට (BAK690)

මේ මොහොත යනු ප්‍රකට වූ මනසිකාරයක් නොවන්නේද?

MDM3549 ළදරු විදර්ශනාව අත්දුටු යෝගාවචර කටහඩ (BAK689)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ

MDM3541 Skype – ලෝකෝත්තර මාර්ගයේ කාමරාග, පඨිගරාග ගොරෝසු සහ සියුම් ලෙස අත්දුටු යෝගීන් (BAK688)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM3537 Skype – කාමරාග, පඨිගරාග ගොරෝසු මට්ටම සංසිඳුවන ආකාරය අත්දුටු බලව විදර්ශනාව (BAK687)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය