මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3556 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – පළමු දැනගැනීමෙන්ම මුලට යාමෙන් කමටහන දියකර සතිමත් වීමට (SPA17)

භාවනාවේදී ආදුනික වන්නේ කෙසේද?

MDM3555 කමටහන් සාකච්චාවෙන් පාඩම් (BAK691)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට

MDM3554 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – විදර්ශනාව හා සතිය (NMD12)

මේ මොහොත ගැන දැනගෙන සිටීම සතර සතිපට්ඨානය නොවන්නේද

MDM3553 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – ධර්ම සාකච්චා (NMS24)

යෝනිසෝ මනසිකාරය සහ අත්‍යන්ත ලක්ෂණයට අනුගතවිමෙන් තොරව නිවනක් නැත

MDM3552 නි. ම. ප්‍ර. – කමටහන කෙටිවීම හරහා කායනුපස්සනවේ කෙටි බව අත්දැක් යෝගාවචරයින් (NMS023)

යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද