Posts by admin

802.17 සති සම්පජන්‍යයෙන්, දෙයාකාර යෝනිසෝමනසිකාරයට අනුගතවී එස් 4 වඩමු. (ආධු. යෝ. උපදෙස් 8.10)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

802.16 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 8.16 (190)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

802.15 නාම රූප නිරෝධය (ධර්ම දේශනා 8.09)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

802.14 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 8.15 (189)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක

802.13 ප්‍රත්‍යක්ෂයට කිඳා බැසගෙන සම්මා ආජීවයට අනුගතවීම තුල අවිද්‍යාව ප්‍රහාණයවේ. (ආධු. යෝ. උප 8.9)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව