Posts by admin

703.06 යෝනිසෝමනසිකාරය තුලින් නිත්‍ය සංඥාව කඩමින්, කායානුපස්සනාවට (ආධු. යෝ. උපදෙස් 7.12)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

703.05 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 7.20 (193)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

703.04 අත්‍යන්ත ලක්ෂණ (ධර්ම දේශනා 7.11)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

703.03 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 7.19 (192)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

703.02 සම්මා දිට්ටිගත ශීල ශික්‍ෂාව තුල යෝනිසෝමනසිකාරය හරහා නිවනට (ආධු. යෝ. උපදෙස් 7.11)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්