Posts by admin

802.07 දානයෙන් නිවන් දොරටුව විවර කරගත හැකි බව නොදන්නේද? (ගිහි සැප විඳිමින් නිවනට 02)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

802.06 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 8.11 (185)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

802.05 සංසාර බිය අත්දකිමින් කායානුපස්සනාව හරහා විදර්ශනාවට 2 (ආධු. යෝ. උපදෙස් 8.07)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

802.04 ලෝකෝත්තර සම්මා දිට්ටියෙන් අනුගතවූ ශීල ශික්ෂාවෙන් සංඥා නිරෝධයට (ධර්ම දේශනා 8.06)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

802.03 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 8.10 (184)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.