1701.02 සම්මා ආජීවය තුලින් ශීල ශික්ෂාවට(ආ. යෝ. උ. 17.01)
යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට
යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට
යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය
විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක
ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව