Posts by admin

1701.07 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 17.03 (212)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

1701.05 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 17.02 (211)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

1701.04 -කායානුපස්සනාවෙන් ආර්ය මගට බැසගනිමු(ධර්ම දේශනාව01)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

1701.03-යෝගාවචර විදර්ශනා අත්දැකීම් 17.01 (210)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්

1701.01 – පෙරහුරු සාකච්චාව – ” ‘මම දැන් මෙතෙන’ චිත්තක්ෂණයට අනුගත උනි” බුදු පියාණෙනි

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්