002.1 ගිහි ගෙදරදිම පරම ශාන්ත වු නිවන අත්දැකිමට- පංච සිලයෙන් නිවනට
විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.
විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.
විදර්ශනාවෙන් කෙලෙස් මාරයා පැරදවීම නිවන වේ.
විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.
විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගතහොත්, අමරණීය මරණයේ පලමු කඩයීම වන සෝවාන් ඵලය සාක්ශාත් කරගත හැක.
නිවන වසාගෙන සිටින හේතු ප්‍රත්‍යය ක්‍රමාණුකූලව ශූණ්‍යයතාවයට පත්කරවන ප්‍රත්‍යයක් නිර්මාණය වන ලෙස වර්ථමාන මොහොතට අවධි කරවීම යෝනිසෝ මනසිකාරයයි. එයයි විදර්ශනාව.