මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

2301.03 යෝනිසෝමනසිකරය තුලින් අත්‍යන්ත ලක්ෂණයට (මුලික භාවනා ධර්ම දේශනා 23.01)

විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.

2301.02 මුලික භාවනා අත්දැකීම් 23.01(12)

සම්මා දිඨ්ටියෙන් කායානුපස්සනාවට බැසගත් යෝගාවචරයා ඉන්ද්රිය සංවරය තුලින් ත්රිවිධ සුචරිතයට

2301.01 සතර ඉර්ධි පාද තුලින් අර්ය මර්ගයට පිවිසිම(මුලික භාවනා උපදෙස් 23.01)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

1902.09 නිවන මේ මොහෙතෙදීම පමණි (ධර්ම දේශනා 19.05)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

1902.08 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 19.09 (242)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව