මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

1901.02 නිවනට යාහැකි මග සතර සතිපට්ඨානය නොවන්නේද?(කනිෂ්ට යෝගාවචර උපදෙස් 19.01)(2016 11 08)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

2102.04 වර්තමාන චිත්තක්ෂණය තුලට කොටුවිම හරහා උපාදානයෙන් බැහැර විය හැකි නොවේද?(ධර්ම දේශනා 21.03)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

2102.03 භාවනා අත්දැකීම් 21.03(244)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්

2102.02 භාවනා අත්දැකීම් 21.02(243)

යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට

2102.01″මම දැන් මෙතන” පංච උපාදාන ස්කන්ධයක්ද?(වඩාත් ජ්‍යෙෂ්ඨ යෝගාවචර උපදෙස් 21.03)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්