මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

1901.09 ගෝචර විඤ්ඤාණය හදුනා ගනිමු(ධර්ම දේශනා 19.02)(2016 11 09)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

1901.08 යෝගාවචර විදර්ශනා අත්දැකීම්19.04 (2016 11 09)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

1901.07 යෝගාවචර විදර්ශනා අත්දැකීම්19.01 (2016 11 09)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

1901.06 සිලබ්බධ පරාමාශ හදුනා ගනිමින් නිවන වෙතට (කනිෂ්ට යෝගාවචර උපදෙස් 19.02)(2016 11 09)

1901.06 සිලබ්බධ පරාමාශ හදුනා ගනිමින් නිවන වෙතට (කනිෂ්ට යෝගාවචර උපදෙස් 19.02)(2016 11 09)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්

1901.05 කායානුපස්සනාවෙන් නිවනට යාහැකි නොවන්නේද?(ධර්ම දේශනා 19.01)(2016 11 08)

යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට