මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

1902.07 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 19.08 (241)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

1902.06 මේ මොහොත නුවනින් අවබෝධ කර නොගැනිම “අවිද්‍යාවයි”(කනිෂ්ට යෝගාවචර උපදෙස් 19.05)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

1902.05 වර්තමන මොහොතට සතිමත් කරවන අත්‍යන්ත ලක්ෂනය හෙවත් අධිවචන සම්ඵස්සය (ධර්ම දේශනා 19.04)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

1902.04 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 19.07 (240)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

1902.03 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 19.06 (239)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්