මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

2101.05 ආර්ය පරික්ෂණය තුලින් නිවන හදුනාගනිමු (වඩාත් ජ්‍යෙෂ්ඨ යෝගාවචර උපදෙස් 21.02)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

2101.04 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 21.02

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

2101.03 පංචස්කන්ධය හදුනාගැනීම පෙර පංච උපදාන්ස්කන්ධය හදුනා ගතයුතු නොවේද ?(ධර්ම දේශනා 21.01)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්

2101.02 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 21.01

යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට

2101.01 මේ මොහොතේ මනසිකාරය හඳුනාගනිමින් ශූන්‍යතාවය අවබෝධ කරගනිමු (ව ජ්‍යෙෂ්ඨ යෝ උ 21.01)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්