මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

2002.04 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 20.07(246)

නිවන වසාගෙන සිටින හේතු ප්‍රත්‍යය ක්‍රමාණුකූලව ශූණ්‍යයතාවයට පත්කරවන ප්‍රත්‍යයක් නිර්මාණය වන ලෙස වර්ථමාන මොහොතට අවධි කරවීම යෝනිසෝ මනසිකාරයයි.

2002.03 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 20.06(245)

විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි

2002.02 කාම, සීලබ්බත, දිට්ඨි, අත්තවාද උපාදාන හදුනා ගනිමු.(ජ්‍යෙෂ්ඨ යෝගාවචර උපදෙස් 20.04)

මරණයට පෙර අමරණීය මරනය අත් විඳීමට වෙර දරන යෝගාවචර පින්වතුන් වෙනුවෙන් කියැවුනු මේ බණ එවැනිම වූ වෙරක් දරන යෝගාවචරවරැන් සඳහා...

2002.01 පෙරහුරු සාකච්චාව 20.02

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

0003.4 දානය දානය බව දැනගැනීම නිවන නොවන්නේද?(ගිහි ගෙදරදිම පරම ශාන්ත වු නිවන අත්දැකිමට-ධර්ම දේශනා03)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.