2002.09 යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද?(ධර්ම දේශනා 20.05)
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.
හේතුප්‍රත්‍යයේ ඵලයක්වු මේ ධර්ම දේශනාවත්, අනන්තවත්වූ සිතුවිලි මාලාවක් පමණකි.
විදර්ශනාවෙන් කෙලෙස් මාරයා පැරදවීම නිවන වේ.
විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.
විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගතහොත්, අමරණීය මරණයේ පලමු කඩයීම වන සෝවාන් ඵලය සාක්ශාත් කරගත හැක.