මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2210 ගිහි – සෝවාන් ඵළය 112 – යෝනිසෝ 85 – සංස්කාර 61 – විදර්ශනා සමාධිය 52 – නිවන 51 (NPA149)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය.

MDM2209 යෝනිසෝ මනසිකාරයෙන් සිටීමට හැක්කේ ආශ්‍රවක්ෂ්‍යවූ මොහොතේදී පමණක් බවට ශාක්ෂි (SUA352)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට

MDM2208 ධ්‍යාන සුඛය තුල නතර නොවී විදර්ශනා උපේක්ෂාව තුලින් ශූන්‍යතාවය අත්දැක නිවනට (SUA351)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM2207 Skype – ධර්මයේ ඒහිපක්ෂික ගුනය තමා තුලින් අත්විඳින සේක උත්තමාවියගේ නවතම අත්දැකීම් (BAK261)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත.

MDM2206 අවිද්‍යාව හරහා චිත්ත, කාය, වචී සංස්කාර හටගන්නා ආකාරය (සමණුපස්සනා සූ.) (SUA350)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය