මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2205 කාමාවචර, රූපාවචර, අරූපාවචර ත්‍රෛභූමික පංචස්කන්ධයෙන් මිදී නිවනට යොමු කරන කායානුපස්ස. (SUA349)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM2204 තමා තුලින් ධර්මය අත්දැකීමට කායානුපස්සනාවට බැසගත යුත්තේ ඇයි (SUA348)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2203 යෝගීන්ට උපදෙස් – අසතිය නැමැති කුළුමීමා හීලෑ කරගැනීමට නිරන්තර යෝනිසෝ මනසිකාරයට (BAK261)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2202 ගිහි – සෝවාන් ඵළය 111 – යෝනිසෝ 84 – සංස්කාර 60 – විදර්ශනා සමාධිය 51 – නිවන 50 (NPA148)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM2201 ශීල – ශිල විසුද්ධිය (SHD27)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට