MDM2216 අත්‍යන්ත ලක්ෂණයෙන්, ධර්මතාවය අවබෝධවීම තුල පුද්ගල, සත්ව, ආත්ම සංකල්පය අතහැරීම (SUA357)
මරණ මංචකය පිලිබදව අත්දැකීමට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
මරණ මංචකය පිලිබදව අත්දැකීමට
සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම
මේ මොහොත යනු ප්‍රකට වූ මනසිකාරයක් නොවන්නේද?
ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට
ප්‍රකටවුනාවූ වචනය නාම-රූපයයි. වචනයේ නිරෝධය නාම-රූප නිරෝධයයි.