MDM2221 සතුන් මැරීමට වදක චේතනාව නැතිමුත් සම්‍යක් ප්‍රයෝග යෙදීම අකුසලයක්ද (NMS02)
ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට
විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට
අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි
අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට
භාවනාව තුල හුදකලාවීමෙන් මිස කයෙහි කයක් අත්දැකිය හැකිවේද