මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2253 කායානුපස්සනාවෙන් භාවනාවට බැසගැනීමෙන් ඕකප්පන ශ්‍රද්ධාවට (SUA365)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2252 රූපය මනසිකාරයක් ලෙස හඳුනා ගැනීමෙන්, රාග, ද්වේශ ප්‍රහාණයවීම අත්දුටු යෝගියෙක් (BAK268)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2251 සෝවාන් ඵළය 115 – යෝනිසෝ 88 – සංස්කාර 63 – ත්‍රිලක්ෂණය 11 – නිවන 54 (චක්කු සූ) (NPA152)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2250 රූපයේ හට ගැනීම දැන ගන්නවාද, දැන ගත්තාවූ රූපය හඳුනා ගන්නවාද (SUA364)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2249 රූපය හටගැනීම තුලම දැනගැනීම් හෙවත් ඇතුලත කථා කොපමණක් අත්දුටුවේද (SUA363)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය