මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2263 ශීල – ශිල යෝගාවචර විදර්ශනා අත්දැකීම් (SHK57)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM2262 තෙවන යෝනිසෝවෙන් විදර්ශනාවට බැසගැනීම තුල නාම-රූප නිරෝධයට (SUA371)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM2261 මනෝ පුබ්භංග මා ධම්මා තුලින් හටගන්නාවූ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට (SUA370)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM2260 Skype – යෝනිසෝවෙන් අත්දැකීම කොටුකර ගැනීමට සමත්වූ යෝගියාගෙන් සැමට පාඩමක් (BAK270)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2259 ධර්මය මෙනෙහිවීම තුලින් ප්‍රඥාව වැඩී අවිද්‍යාව ප්‍රහාණය වන ආකාරය (SUA369)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම