මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2248 යෝනිසෝ මනසිකාරයේ 1 සහ 2 පියවරයන් වාර්ථාකර නැවත සංසෝධනය කලයුත්තේ ඇයි (SUA362)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM2247 කල්පනාවෙන් තොරව යෝගියා මේ මොහොතට යොමුකරවන විදර්ශනා සමාධිය (SUA361)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM2246 බුදු පියාණන් වහන්සේ පිරිනිවන් මංචකය ගතකලේත් භාවනාව තුල නේද (SUA360)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2245 භාවනා අත්දැකීම් නොලබා ධර්මය වලිගයෙන් අල්ලාගත් පිංවතුන්ට (SUA359)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2244 ගිහි – සෝවාන් ඵළය 114 – යෝනිසෝ 87 – ත්‍රිලක්ෂණය 10 – විදර්ශනා සමාධිය 54 – නිවන 53 (NPA151)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය