මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2243 සේක – අනාගාමී මාර්ගය තුල ආනෙඤ්ඤ සමාධියත්, නිවනත් අතර කාලය ගතකරන සේක කටහඬ (BAK267)

ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට

MDM2242 භා ප්‍ර – මට සොතාපන්න වීමට කිසිදු කොන්දෙසියක් අදාල නැත (BPD16)

ප්‍රකටවුනාවූ වචනය නාම-රූපයයි. වචනයේ නිරෝධය නාම-රූප නිරෝධයයි.

MDM2241 භා ප්‍ර – භාවනා අත්දැකීම් සාකච්ඡා (BPK16)

නිරයෙන් බේරීමට දිව්‍ය ලෝකය පතන මමයාගේ භාවය සකස්වෙන ආකාරය

MDM2240 භා ප්‍ර – භාවනාවට ප්‍රවිෂ්ටවීමට අනුශාසනා (BPA16)

සතිමත් බව අහිමිකළ ප්‍රකටවූ අරමුණ සතියට ඉඩදී නිරෝධ විය

MDM2239 Skype කමටහන් – විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK266)

භාවනාව තුල හුදකලාවීමෙන් මිස කයෙහි කයක් අත්දැකිය හැකිවේද