මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2273 ශීල – ශිල යෝගාවචර විදර්ශනා අත්දැකීම් (SHK61)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2272 ශීල – යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරයෙන් කිරීමට පිලි පැදිය යුතු උපදෙස් (SHA34)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2271 භාවනාව සඳහා රුක්කමූල, ශූන්‍යාගාර, ආරණ්‍යසේනාසන අනුදැන වදාලේ ඇයි (SUA373)

මම දැන් මෙතන චිත්තස්තනයට අනුගතවීමට

MDM2270 කායානුපස්සනාව හරහා ජරා මරණ ඤාණය පහලවීමෙන් සෝවාන් ඵළයට (SUA372)

සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම

MDM2269 ක්‍රමානුකුලව භාවනාවට බැසගැනීමට, යෝගී අත්දැකීම් මත උපදෙස් (BAK272)

ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට