මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2278 ශීල – යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරයෙන් කිරීමට පිලි පැදිය යුතු උපදෙස් 2 (SHA35)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට

MDM2277 යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රකටවූ අරමුණටම කොටුවීමෙන් උපධි විවේකයට (SUA275)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM2276 සෝවාන් මාර්ගයේදී, ‘දාන ශීල භාවනා’ නැමැති කුසල් කර නිවන අත්දැකිය හැකිද (SUA274)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත.

MDM2275 ශීල – ශිල යෝගාවචර විදර්ශනා අත්දැකීම් (SHK63)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM2274 ශීල – ශිල යෝගාවචර විදර්ශනා අත්දැකීම් (SHK62)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට