මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2284 භා ප්‍ර – භාවනා අත්දැකීම් සාකච්ඡා (BPK17)

විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට

MDM2283 භා ප්‍ර – භාවනාවට ප්‍රවිෂ්ටවීමට උපදෙස් 02 (BPA18)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM2282 භා ප්‍ර – භාවනාවට ප්‍රවිෂ්ටවීමට උපදෙස් 01 (BPA17)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM2280 ශීල, Skype – සෝවාන් මාර්ගයට පිවිසි බවට සහතිකය සහිතව නිවන අත්දකිනා යෝගීයෙක් (SHK65) (BAK273)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ

MDM2279 ශීල – ශිල යෝගාවචර විදර්ශනා අත්දැකීම් (SHK64)

විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට