මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2356 අධිශීල – සෝවාන් අංග, සත්තිස් බෝධි පාක්ෂික ධර්මතා අවබෝධ වූ ආර්‍ය ශ්‍රාවක සාකච්චාව (ASP06)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM2355 සෝවාන් අංග තමාතුල වැඩෙන බව අවබෝධ කරවන ‘ මම දැන් මෙතන ‘ (SUA402)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM2353 මේ මොහොත ‘මමදැන්මෙතන’ සීලබ්බත පරාමාස මගෙන් අත්හැරි චිත්තක්ෂණය (SUA401)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM2352 කායානුපස්සනාවේ අතුරු ඵළයක් ලෙස යෝගියා මෝහය තුල කොටුවන ආකාරය (SUA400)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2350 ආදුනික – නාම-රූප හටගැනීම සහ නිරෝධය කායානුපස්සනාවෙන් අත් දැකීමට (ADA33)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට