මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2366 අධිශීල – ආර්‍ය මග සලකුනු අත් දැකීම තුලින්, අනිත්‍ය අත්දැක, ධ්‍යාන සුඛයෙන් මිදී නිවනට (ASA23)

ධ්‍යාන සුඛ නම්වූ අදුක්ඛමසුඛයෙන් මිදී ආනෙඤ්ඤ සමාධිය හරහා විදර්ශනා උපේක්ෂාවෙන් නිවනට

MDM2365 විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍ර සහිත ප්‍රථම ධ්‍යානය අත්දැක විදර්ශනා සමාධියට (ASD16)

මම දැන් මෙතන චිත්තස්තනයට අනුගතවීමට

MDM2364 Skype – ත්‍රිලක්ෂණය සහ චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරවන නිබ්බිදාවට පත් (3 & 4 යෝගීන්) (BAK289)

මරණ මංචකය පිලිබදව අත්දැකීමට

MDM2363 අධිශීල -අධිශිල යෝගාවචර විදර්ශනා අත්දැකීම් (ASK41)

සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම

MDM2362 අධිශීල -නොකැලඹෙන, ගුනාංග 8 කින් යුත් විදර්ශනා සමාධිය තුලින් අනිත්‍ය අත්දැක නිවනට (ASA22)

ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට