මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2347 ආර්‍ය ශ්‍රාවකයා භාවනා අත්දැකීම තුලින් සම්මුතිය සමග ඇලීම්, ගැටීම් බැහැර කරයි (SUA399)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2346 ආදුනික – ආදුනික යෝගාවචර විදර්ශනා අත්දැකීම් (ADK47)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2345 සතර සතිපට්ඨානය බුද්ධානුශාසනාවක් බව පිලි ගැනීමෙන් සෝවාන් මාර්ගයට (SUA398)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM2344 ප්‍රකටවීම, එය දැනගැනීම, මෙනෙහිවීම, එය දැනගැනීම (SUA397)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත.

MDM2343 විදර්ශනාවෙන් අනිත්‍ය අත්දකින තෙක්, විචිකිච්චාව ප්‍රහාණය නොවන බවට යෝගී ශාක්ෂි (BAK288)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය