මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2361 ප්‍රකටවීම විදර්ශනා නුවනින් දැකීම තුල සක්කාය දිට්ඨිය සුණු විසුණු වන ආකාරය (SUA403)

ප්‍රකටවුනාවූ වචනය නාම-රූපයයි. වචනයේ නිරෝධය නාම-රූප නිරෝධයයි.

MDM2360 අධිශීල -කාය, වචී සංස්කාර අවබෝධවීම තුලින් පංච නීවරණ ප්‍රහාණයෙන් චේතෝ සමාධියට (ASD15)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය.

MDM2359 අධිශීල – අධිශිල යෝගාවචර විදර්ශනා අත්දැකීම් (ASK40)

මේ මොහොත සම්මස්සණය කිරීමෙන් සංඥාව, නාම-රූප නැමැති මලගිය අතීතය අතහැරේ

MDM2358 අධිශීල – අධිශිල යෝගාවචර විදර්ශනා අත්දැකීම් (ASK39) (කොටසක් පමණි.)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ

MDM2357 අධිශීල – රත්තරන් පිරිපහදු කරන්නාසේ, සෑම මොහොතකටම ආදුනිකවී විදර්ශනා සමාධිය හරහා නිවනට (ASA21)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට