MDM2377 ප්‍රකටවූ රූපය දැනගැනීම තුල නිත්‍ය සංඥාව හරහා තැති ගැනීමෙන්, රාග ද්වේශ මතුවීම (SUA408)
අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි
අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට
නිවන ප්‍රත්‍යක්ෂවීම ප්‍රමාදවූයේ අත්‍යන්ත ලක්ෂණය ගිලිහීම තුල නොවේද
අධිවචන සම්පස්සය හෙවත් ඇතුලත කතාව හෙවත් නීවරණ අවබෝධ කරගැනීමට කායානුපස්සනාව
ධාතු මනසිකාරය තුල අත්විදි වේදනාව දුකක් බව අවබෝධ විය