මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2631 පැනවිල්ල මේ මොහොතේ තමා තුලින් හටගන්නා බව අත් නොදුටු යෝගීන්ට (SUA499)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2630 තමා තුලින් දැකීමෙන් තහවුරු වන සෝවාන් අංග සහ සෝවාන් මාර්ගය (SUA498)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM2629 ප්‍රකටවූයේ වචනයකි. එනම් නීවරණයකි. එනම් දුක්ඛ සත්‍යය පිරිසිඳ දැකීමයි (SUA497)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM2628 පලවන යෝනිසෝ මනසිකාරය සහ ධර්ම මනසිකාරය අතර වෙනස හඳුනා ගන්න (SUA496)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM2627 ධර්මශ්‍රවණයේදී චිත්ත, කාය, වචී සංස්කාර අත්දුටු යෝගී කටහඬ (BAK345)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව