මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2636 නාම-රූප හට ගැනීම, නිරෝධය අත් දැකීමට ත්‍රිවිධ අරමුණු වලින් යුත් යෝනිසෝ මනසිකාරය (SUA502)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM2635 බණ අහනවද, බණ ඇහෙනවද, බණ කල්පනා කරනවද බණ මෙනෙහි කරනවද (SUA501)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM2634 අවිද්‍යාවේම ඵළයක් වන ශීල, සමාධි, ප්‍රඥා ශික්ෂා තුලින් අවිද්‍යාව ප්‍රහාණය කිරීමට (SUA500)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM2633 ‘මනෝ පුබ්බංග මා ධම්මා’ රූපයේ සංස්කරනය ජීවමානව අත්දුටු ශාක්ෂි (BAK346)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM2632 පරම ශාන්තවු නිවන ප්‍රත්‍යක්ෂයෙන් අත්දැකීමට අරමුණුවූ ධර්මානුශාසනා මාලාවේ නිමාව (NPA184)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ