මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2621 මමයා හෙවත් සක්කාය දිට්ඨිය හෙවත් පංච උපාදානස්කන්ධය හට ගැනීම සහ නිරෝධය (SUA493)

භාවනාවේදී ආදුනික වන්නේ කෙසේද?

MDM2620 ගිහි – ප්‍රකටවුනාද, ඒ බව දන්නවද, භාවනා අත්දැකීමටම අනුගතවීමට 01 (NPA182)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට

MDM2619 Skype – උපාදානයට පත්වීම සහ විදර්ශනාවෙන් ආශ්‍රවක් ක්ෂයවීම නිරවුල්ව අවබෝධවූ යෝගියෙක් (BAK341)

ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට

MDM2618 භා ප්‍ර – යෝනිසෝමනසිකාරය, අත්‍යන්ත ලක්ෂණය, සතිය (BPD20)

ප්‍රකටවුනාවූ වචනය නාම-රූපයයි. වචනයේ නිරෝධය නාම-රූප නිරෝධයයි

MDM2617 භා ප්‍ර – භාවනා අත්දැකීම් සාකච්ඡා (BPK20)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය