මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2641 දැන ගැනීමකට වඩා දෙයක් අත්දැකිය නොහැකි බවට ධර්ම ශ්‍රවණයේදීම ශාක්ෂි (SUA506)

ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට

MDM2640 ආදුනික වීම සතර සතිපට්ඨානයේ දියුනුවක්ද, පිරිහීමක්ද (SUA505)

මේ මොහොත සම්මස්සණය කිරීමෙන් සංඥාව, නාම-රූප නැමැති මලගිය අතීතය අතහැරේ

MDM2639 කායානුපස්සනාවෙන් සෝවාන් අංග වැඩීම තුල සෝවාන් මාර්ගය විවෘත වන ආකාරය (SUA504)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ

MDM2638 උපදෙස් වලටම අනුගතවීම තුලින් ශෘතමය ඤණ උපදවාගත් යෝගී ශාක්ෂි (SUA503)

විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට

MDM2637 විදර්ශනා භාවනා අත්දැකීම් (BAK347)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට