MDM2646 කෙලෙස් තවන වැර ඇතිව, සති සම්පජන්‍යෙන් මේ මොහොත අත් දැකීමට (SUA508)
ධ්‍යාන සුඛ නම්වූ අදුක්ඛමසුඛයෙන් මිදී ආනෙඤ්ඤ සමාධිය හරහා විදර්ශනා උපේක්ෂාවෙන් නිවනට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
ධ්‍යාන සුඛ නම්වූ අදුක්ඛමසුඛයෙන් මිදී ආනෙඤ්ඤ සමාධිය හරහා විදර්ශනා උපේක්ෂාවෙන් නිවනට
මම දැන් මෙතන චිත්තස්තනයට අනුගතවීමට
මරණ මංචකය පිලිබදව අත්දැකීමට
සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම
මේ මොහොත යනු ප්‍රකට වූ මනසිකාරයක් නොවන්නේද?