මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2667 වම සංසිඳුනේ, ‘වම, වම බවට ප්‍රත්‍යක්ෂවූ නිසා බව’ අවබෝධ නොවූ යෝගීන්ට පාඩමක් (BAK364)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2666 විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK363)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2665 නිවන ප්‍රත්‍යක්ෂ කරගත්, ත්‍රිලක්ෂණය සහ චතුරාර්‍ය සත්‍යය අත්දුටු යෝගියෙක් (BAK362)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2664 විදර්ශනා උපක්ලේෂ හරහා සමථය තුලටම තමාව තල්ලු කල ආකාරය අත්නොදුටු යෝගී ශාක්ෂි (BAK361)

භාවනාවේදී ආදුනික වන්නේ කෙසේද?

MDM2663 මේ මොහොතේ පැනවීම අත්දැකීමට (BAK359)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට