මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2678 විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK369)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM2677 නිවන ප්‍රත්‍යක්ෂයෙන් සෝවාන් ඵළයට 01 (NNS001)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM2675 ඒකාග්‍රවූ අරමුණටම කොටුවීම දැන ගැනීම තුල අනිත්‍ය අවබෝධයට (SUA518)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2674 කාමරාග, පඨිගරාග සංසිඳුන බව සහ සංසිඳෙමින් පවතින බව අවබෝධ වූ අනාගාමී මාර්ගය තුල (BAK368)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2673 ථීන මිද්දය නම්වූ, නීවරණය, සංයෝජනය, සහ වි. උපක්ලේෂයට හිරවූ භික්ෂුවට ලැබුනාවූ උපදෙස් (BAK367)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට