මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2662 ප්‍රකට වූ අරමුණ දැනගත හක්කේ එම අරමුනෙන්ම පමණක් බව නොවැටහුණු යොගීන් (BAK360)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2661 සිංහල අලුත් අවුරුදු දින පරම ශාන්තවූ නිවන අත්විඳි යෝගී කටහඬ (BAK358)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2660 1 වන යෝනිසෝවෙන්, මම දන්නවා යන නියත මිත්‍යා දිට්ඨියෙන් නිදහස් වීමට (SUA515)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට

MDM2659 චිත්ත, කාය, වචී සංස්කාර අත්දකිමින්, විදර්ශනාවේ ඵල භුක්ති විඳි යෝගී කටහඬ (BAK357)

නිරයෙන් බේරීමට දිව්‍ය ලෝකය පතන මමයාගේ භාවය සකස්වෙන ආකාරය

MDM2658භාවනාවේදී සිදුවූ විදර්ශනාව සහ උපාදාන, කමටහන් සාකච්චාවේදී ඉස්මතුවන බවට ශාක්ෂි (BAK356)

නිවන ප්‍රත්‍යක්ෂවී චතුර්යාය සත්‍යය අවබෝධ කරවන සතරසතිපට්ටානයේ වේදනානුපස්සනාව