මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2672 රූපයේ හටගැනීම, නිරෝධය අත්දකින සති සම්පජන්න්‍යෙන් ධර්මාවබෝධයට (SUA517)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM2671 ආර්‍ය ශ්‍රාවකයා කායානුපස්සනාවෙන් රූපය දකින හෝ විඳින ආකාරයන් (SUA517)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM2670 සමථ විදර්ශනාව මාර්ගය බව අවබෝධවීමෙන්, නිවන ප්‍රත්‍යක්ෂවූ සේක කටහඬ (BAK366)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM2669 වන්චනික ධර්ම වලින් මිදීමට යොනිසෝමනසිකාරයේ පළමු හා දෙවන පියවර (BAK365)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM2668 ඒකාග්‍රවීම තුලින් අත් දැකීමට කොටුවී, නාම-රූප හට ගැනීම සහ නිරෝධය අවබෝධයට (SUA516)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා